School ICT Self Study
Absolutely Free Learning Opportunity! No Need to Spend Money! Study at Your Own Pace! Everything You Need is Right Here
UNLOCK YOUR DIGITAL FUTURE!
Free ICT Learning for Sri Lanka
🚀 Welcome to School ICT

Your Gateway to Digital Excellence

🌍
|

Library management system Question and Answer

0

A school has a library management system. A student has to obtain an application form from the library to register in the library. When the application form is filled and given to the librarian of the library, he checks the membership information and issues the library card to the student. The membership information file is also updated, and then he becomes a member. A member can inquire about a book from the library assistant. Then the library assistant checks the information file about the books and gives the status of that book as a reply. The member can give his library card and get that book if it is available.

පාසලක පුස්තකාල කළමණාකරන පද්ධතියක් ඇත. ශිෂ්‍යයකුට පුස්තකාලයේ ලියාපදිංචිවීමට පුස්තකාලයෙන් අයදුම්පතක් ලබාගත යුතුය. අයදුම්පත පුරවා පුස්තකාලයේ පුස්තකාලාධිපති වෙත එය ලබාදුන් විට ඔහු විසින් සාමාජික තොරතුරු පරීක්ෂා කර ‌බලා, ශිෂ්‍යයා වෙත පුස්තකාල කාඩ්පත _ලබාදේ. සාමාජික තොරතුරු ගොනුවද යාවත්කාලීන කෙරෙන අතර, ඉන්පසු ඔහු සාමාජිකයෙක් බවට පත්වේ. සාමාජිකයෙකුට පොතක් පිළිබදව පුස්තකාල සහායකගෙන් විමසීමක් කල හැකිය. එවිට පුස්තකාල සහායක විසින් පොත් පිළිබඳ තොරතුරු ‌ගොනුව පරීක්ෂා කර බලා, එම පොතේ තත්වය පිළිතුර ලෙස ලබාදේ. සාමාජිකයාට තමාගේ පුස්තකාල කාඩ්පත ලබාදී එම පොතඇත්නම් ලබාගත හැකිවේ.

Ruwan Suraweera Changed status to publish
0

Level 0 Answer

answer

Level 1   Anwar

answer2

 

Part of Level 2 Diagram

level 2

 

 

Ruwan Suraweera Changed status to publish
🔴 Lesson List
SIDE BUTTON ON
Sign In Register
×

👋 Welcome Back!

🚀
Ready to Learn?Pick up where you left off.
🔑
Forgot Password?Click the link below to reset.
📢
New FeaturesCheck out the new AI Voice tool.

Sign In

👤
🔒
or continue with
Google Facebook

Already have an account? Register Now

🖥️ View Desktop Version Switch to full website view.