Grade 12 A/L ICT Lesson 7 Exam Practice: Questions and Answers

© 2026 schoolict.net (Ruwan Mangala Suraweera)

Lesson 7 A/L Exam Practice: Questions and Answersපාඩම 7 A/L විභාග පුහුණුව: ප්‍රශ්න සහ පිළිතුරු

Grade 12 A/L ICT · Lesson 712 ශ්‍රේණිය A/L ICT · පාඩම 7

Prints all tabs in the language you are reading. Use “Save as PDF” in the print window to keep a copy.ඔබ කියවන භාෂාවෙන් සියලු tabs මුද්‍රණය වේ. පිටපතක් තියාගන්න print window එකේ “Save as PDF” තෝරන්න.

Paper I MCQPaper I බහුවරණ

This practice paper assesses Lesson 7: System Analysis and Design (syllabus competency 7). Paper I has 30 five-option MCQs. Paper II Part A has four structured questions; Part B has three essays. Marking points are shown in brackets.මෙම පුහුණු පත්‍රය පාඩම 7: පද්ධති විශ්ලේෂණය සහ සැලසුම් කිරීම (නිපුණතාව 7) ඇගයීමටය. Paper I හි MCQ 30; Paper II ව්‍යුහගත හතරක් සහ රචනා තුනක්.

Choose one answer for each question. The explanation appears after you answer. Time guide: about 45 minutes (1½ minutes each).සෑම ප්‍රශ්නයකටම එක් පිළිතුරක් තෝරන්න. පිළිතුරු දුන් පසු පැහැදිලි කිරීම පෙන්වයි. කාල මාර්ගෝපදේශය: විනාඩි 45 පමණ (එකකට විනාඩි 1½).

Scoreලකුණු: 0 / 30

1A system is best defined asපද්ධතියක්

✔ Correct!නිවැරදියි!✘ Not quite.වැරදියි. Correct answerනිවැරදි පිළිතුර: B

Goal-directed parts.අරමුණක් සඳහා කොටස්.

2Output information returned to adjust a system isආපසු එන තොරතුරු

✔ Correct!නිවැරදියි!✘ Not quite.වැරදියි. Correct answerනිවැරදි පිළිතුර: C

Feedback.ප්‍රතිපෝෂණය.

3A business trading with customers is anව්‍යාපාරය

✔ Correct!නිවැරදියි!✘ Not quite.වැරදියි. Correct answerනිවැරදි පිළිතුර: D

Open.විවෘත.

4A supermarket POS that records each sale is aPOS

✔ Correct!නිවැරදියි!✘ Not quite.වැරදියි. Correct answerනිවැරදි පිළිතුර: B

TPS.TPS.

5What-if analysis for decisions uses awhat-if

✔ Correct!නිවැරදියි!✘ Not quite.වැරදියි. Correct answerනිවැරදි පිළිතුර: E

DSS.DSS.

6One integrated database for all departments isඒකාබද්ධ

✔ Correct!නිවැරදියි!✘ Not quite.වැරදියි. Correct answerනිවැරදි පිළිතුර: B

ERP.ERP.

7A risk-driven model in repeated loops isඅවදානම් පුනරාවර්තන

✔ Correct!නිවැරදියි!✘ Not quite.වැරදියි. Correct answerනිවැරදි පිළිතුර: D

Spiral.Spiral.

8Short sprints with customer feedback describesprint

✔ Correct!නිවැරදියි!✘ Not quite.වැරදියි. Correct answerනිවැරදි පිළිතුර: E

Agile.Agile.

9For the 7-task plan, project duration isව්‍යාපෘති කාලය

✔ Correct!නිවැරදියි!✘ Not quite.වැරදියි. Correct answerනිවැරදි පිළිතුර: B

Longest path.දිගම මාර්ගය.

10The critical path of the plan isතීරණාත්මක මාර්ගය

✔ Correct!නිවැරදියි!✘ Not quite.වැරදියි. Correct answerනිවැරදි පිළිතුර: D

Zero slack.ශුන්‍ය ලිහිල.

11SSADM stage 0 isඅදියර 0

✔ Correct!නිවැරදියි!✘ Not quite.වැරදියි. Correct answerනිවැරදි පිළිතුර: C

Stage 0.අදියර 0.

12Table and file layouts are produced in SSADMවගු සැකසුම

✔ Correct!නිවැරදියි!✘ Not quite.වැරදියි. Correct answerනිවැරදි පිළිතුර: E

Stage 6.අදියර 6.

13Checking if staff will accept a system isපිළිගැනීම

✔ Correct!නිවැරදියි!✘ Not quite.වැරදියි. Correct answerනිවැරදි පිළිතුර: D

Operational.මෙහෙයුම්.

14Cost Rs. 1,200,000, net benefit Rs. 400,000/year: payback isආපසු ගෙවීම

✔ Correct!නිවැරදියි!✘ Not quite.වැරදියි. Correct answerනිවැරදි පිළිතුර: A

Cost ÷ net.පිරිවැය ÷ ශුද්ධ.

155-year ROI in the feasibility exampleROI

✔ Correct!නිවැරදියි!✘ Not quite.වැරදියි. Correct answerනිවැරදි පිළිතුර: C

Net gain ÷ cost.ශුද්ධ ÷ පිරිවැය.

16“The system shall respond within 2 s” is aතත්පර 2

✔ Correct!නිවැරදියි!✘ Not quite.වැරදියි. Correct answerනිවැරදි පිළිතුර: E

Quality.ගුණාත්මක.

17A level 0 DFD is theමට්ටම 0

✔ Correct!නිවැරදියි!✘ Not quite.වැරදියි. Correct answerනිවැරදි පිළිතුර: A

Context.සන්දර්භ.

18A DFD is balanced whenතුලිත

✔ Correct!නිවැරදියි!✘ Not quite.වැරදියි. Correct answerනිවැරදි පිළිතුර: E

Same flows.සමාන.

19Entities and one-to-many relationships are drawn in anආයතන

✔ Correct!නිවැරදියි!✘ Not quite.වැරදියි. Correct answerනිවැරදි පිළිතුර: A

LDS.LDS.

20Field metadata is stored in themetadata

✔ Correct!නිවැරදියි!✘ Not quite.වැරදියි. Correct answerනිවැරදි පිළිතුර: A

Data dictionary.දත්ත ශබ්දකෝෂය.

21Student record size in the design example isවාර්තා ප්‍රමාණය

✔ Correct!නිවැරදියි!✘ Not quite.වැරදියි. Correct answerනිවැරදි පිළිතුර: B

Sum of fields.එකතුව.

22Testing with knowledge of the code isකේතය දැන

✔ Correct!නිවැරදියි!✘ Not quite.වැරදියි. Correct answerනිවැරදි පිළිතුර: D

White box.සුදු.

23Users confirming the system meets needs isපරිශීලක අනුමැතිය

✔ Correct!නිවැරදියි!✘ Not quite.වැරදියි. Correct answerනිවැරදි පිළිතුර: E

Acceptance.පිළිගැනීම.

24Boundary tests for a 0–100 field areසීමා

✔ Correct!නිවැරදියි!✘ Not quite.වැරදියි. Correct answerනිවැරදි පිළිතුර: A

Below/on/above.සීමා.

25Old and new systems running together isදෙකම එකට

✔ Correct!නිවැරදියි!✘ Not quite.වැරදියි. Correct answerනිවැරදි පිළිතුර: B

Parallel.සමාන්තර.

26Trying the system in one branch first isඑක් ශාඛාව

✔ Correct!නිවැරදියි!✘ Not quite.වැරදියි. Correct answerනිවැරදි පිළිතුර: C

Pilot.නියමු.

27Updating software for a new tax law isනව නීතිය

✔ Correct!නිවැරදියි!✘ Not quite.වැරදියි. Correct answerනිවැරදි පිළිතුර: A

Adaptive.අනුවර්තන.

28Comparing requirements with package features isසැසඳීම

✔ Correct!නිවැරදියි!✘ Not quite.වැරදියි. Correct answerනිවැරදි පිළිතුර: D

Gap analysis.හිඩැස්.

29Fit when 30 of 40 requirements are metගැළපීම

✔ Correct!නිවැරදියි!✘ Not quite.වැරදියි. Correct answerනිවැරදි පිළිතුර: C

30/40.30/40.

30Radical redesign of business processes isප්‍රතිනිර්මාණය

✔ Correct!නිවැරදියි!✘ Not quite.වැරදියි. Correct answerනිවැරදි පිළිතුර: C

BPR.BPR.

Paper II Part APaper II A කොටස

Part A: answer all four questions. Marks for each part are shown in brackets. Try first, then open the model answer.A කොටස: ප්‍රශ්න හතරටම පිළිතුරු දෙන්න. එක් එක් කොටසේ ලකුණු වරහන් තුළ ඇත. මුලින් උත්සාහ කර පසුව ආදර්ශ පිළිතුර විවෘත කරන්න.

1Systems and information systemsපද්ධති සහ තොරතුරු පද්ධති (8 marksලකුණු 8)

  1. (i) Define a system and list four characteristics.පද්ධතිය සහ ලක්ෂණ හතර. (3 marksලකුණු 3)
  2. (ii) Classify a hospital as open/closed, natural/manmade with reasons.රෝහල වර්ගීකරණය. (2 marksලකුණු 2)
  3. (iii) Compare TPS, MIS and ESS by users and output.TPS, MIS, ESS. (3 marksලකුණු 3)
Show model answerආදර්ශ පිළිතුර පෙන්වන්න

(i) (3 marksලකුණු 3)
Definition (1); input, process, output, boundary/feedback (2).අර්ථය (1); ලක්ෂණ (2).

A system: input → process → output, with feedback and a boundaryboundaryInputProcessOutputfeedback / controlenvironment
System.පද්ධතිය.

(ii) (2 marksලකුණු 2)
Open – patients in/out (1); manmade (1).විවෘත (1); මිනිසා සාදන (1).

(iii) (3 marksලකුණු 3)
TPS operational records (1); MIS middle reports (1); ESS top dashboards (1).TPS (1); MIS (1); ESS (1).

🎯 Examiner tip: give one example for each system type.එක් එක් වර්ගයට උදාහරණයක්.

2Models, SSADM and planningආකෘති, SSADM සහ සැලසුම් (8 marksලකුණු 8)

  1. (i) Compare Waterfall and Agile (two points).Waterfall සහ Agile. (2 marksලකුණු 2)
  2. (ii) List SSADM stages 0–6.SSADM අදියර. (3 marksලකුණු 3)
  3. (iii) For the 7-task plan find duration and critical path.කාලය සහ මාර්ගය. (3 marksලකුණු 3)
Show model answerආදර්ශ පිළිතුර පෙන්වන්න

(i) (2 marksලකුණු 2)
Sequential vs iterative (1); fixed vs changing requirements (1).අනුක්‍රමික/පුනරාවර්තන (1); අවශ්‍යතා (1).

(ii) (3 marksලකුණු 3)
Feasibility; current; BSO; requirements; technical; logical; physical (3).අදියර 7 (3).

SSADM stages (0–6)0 Feasibility1 Currentsystem2 Businesssystem options3 Requirementsspec4 Technicaloptions5 Logicaldesign6 PhysicaldesignAnalysis: stages 1–3 Design: stages 4–6
SSADM.SSADM.

(iii) (3 marksලකුණු 3)
Forward pass (1); 16 weeks (1); A–B–C–E–F–G (1).සති 16 (2); A–B–C–E–F–G (1).

🎯 Examiner tip: show ES/EF for each task.ES/EF පෙන්වන්න.

3Feasibility and analysisශක්‍යතාව සහ විශ්ලේෂණය (8 marksලකුණු 8)

  1. (i) Name and explain four types of feasibility.ශක්‍යතා හතර. (2 marksලකුණු 2)
  2. (ii) Cost Rs. 1,200,000, benefit Rs. 500,000/yr, running Rs. 100,000/yr: payback and 5-year ROI.ආපසු ගෙවීම සහ ROI. (3 marksලකුණු 3)
  3. (iii) Draw a context diagram for an order system and state the balancing rule.සන්දර්භ රූපය සහ තුලනය. (3 marksලකුණු 3)
Show model answerආදර්ශ පිළිතුර පෙන්වන්න

(i) (2 marksලකුණු 2)
Technical, economic, operational, organisational (2).හතර (2).

(ii) (3 marksලකුණු 3)
Net Rs. 400,000 (1); payback 3 years (1); ROI 66.67% (1).ශුද්ධ (1); වසර 3 (1); 66.67% (1).

Cumulative cash flow – payback at year 3Y0-1200kY1-800kY2-400kY30kY4400kY5800k
Payback.ආපසු ගෙවීම.

(iii) (3 marksලකුණු 3)
One process + Customer/Warehouse entities and named flows (2); same external flows at level 1 (1).රූපය (2); තුලනය (1).

Context diagram (level 0) – one process, external entitiesCustomerWarehouse0Order SystemOrder detailsPaymentInvoiceDelivery note
Context DFD.සන්දර්භ DFD.
🎯 Examiner tip: label every data flow.සෑම ප්‍රවාහයක්ම නම් කරන්න.

4Design, testing and deploymentසැලසුම, පරීක්ෂණය, යෙදවීම (8 marksලකුණු 8)

  1. (i) Fields of sizes 6, 30, 8, 4, 10: record size and size of 1500 records.වාර්තා/වගු ප්‍රමාණය. (2 marksලකුණු 2)
  2. (ii) Give boundary test data for marks 0–100 and name the four test levels.සීමා දත්ත සහ මට්ටම්. (3 marksලකුණු 3)
  3. (iii) Recommend a changeover method for a bank and justify.බැංකුවට මාරු ක්‍රමය. (3 marksලකුණු 3)
Show model answerආදර්ශ පිළිතුර පෙන්වන්න

(i) (2 marksලකුණු 2)
58 bytes (1); 87,000 bytes (1).58 (1); 87,000 (1).

(ii) (3 marksලකුණු 3)
-1, 0, 1, 99, 100, 101 (1.5); unit, integration, system, acceptance (1.5).සීමා (1.5); මට්ටම් (1.5).

Testing levels (bottom to top) and box viewsUnit testingIntegration testingSystem testingAcceptance testingWhite boxcode paths knownBlack boxinputs → outputs
Testing.පරීක්ෂණ.

(iii) (3 marksලකුණු 3)
Parallel or pilot (1); low risk / compare outputs (1); drawback cost or time (1).සමාන්තර/නියමු (1); හේතුව (2).

🎯 Examiner tip: always justify the method you choose.තේරූ ක්‍රමය සාධාරණීකරණය කරන්න.

Paper II Part BPaper II B කොටස

Part B: essay questions. Write full answers in paragraphs. Marks for each part are shown in brackets.B කොටස: රචනා ප්‍රශ්න. ඡේද ලෙස සම්පූර්ණ පිළිතුරු ලියන්න. එක් එක් කොටසේ ලකුණු වරහන් තුළ ඇත.

1From system concept to SDLC modelපද්ධති සංකල්පයේ සිට SDLC ආකෘතිය (10 marksලකුණු 10)

  1. (i) Explain system characteristics and classification with examples.ලක්ෂණ සහ වර්ගීකරණය. (3 marksලකුණු 3)
  2. (ii) Describe six information system types and how they support management levels.තොරතුරු පද්ධති හය. (3 marksලකුණු 3)
  3. (iii) Compare Waterfall, Spiral, Agile and Prototyping and suggest one for a school app with changing needs.ආකෘති සැසඳීම. (4 marksලකුණු 4)
Show model answerආදර්ශ පිළිතුර පෙන්වන්න

(i) (3 marksලකුණු 3)
Characteristics (1.5); three classification pairs with examples (1.5).ලක්ෂණ (1.5); වර්ග (1.5).

(ii) (3 marksලකුණු 3)
Six types (2); levels link (1).වර්ග (2); මට්ටම් (1).

(iii) (4 marksලකුණු 4)
Four models (3); Agile/prototyping justified (1).ආකෘති (3); යෝජනාව (1).

🎯 Examiner tip: use a table for the comparison.සැසඳීමට වගුවක් භාවිත කරන්න.

2Analysing and designing a new systemනව පද්ධතියක් විශ්ලේෂණය සහ සැලසුම (10 marksලකුණු 10)

  1. (i) Describe preliminary investigation and the four feasibility types; include the payback calculation.විමර්ශනය සහ ශක්‍යතාව. (4 marksලකුණු 4)
  2. (ii) Explain requirement types, DFD levels, EPDs and LDS.අවශ්‍යතා, DFD, EPD, LDS. (3 marksලකුණු 3)
  3. (iii) Describe logical and physical design including a data dictionary.තාර්කික සහ භෞතික සැලසුම. (3 marksලකුණු 3)
Show model answerආදර්ශ පිළිතුර පෙන්වන්න

(i) (4 marksලකුණු 4)
Tasks (1); four types (2); payback 3 years (1).කාර්ය (1); වර්ග (2); ගණනය (1).

(ii) (3 marksලකුණු 3)
Requirements (1); context/level 1/elementary (1); LDS (1).(3).

(iii) (3 marksලකුණු 3)
Logical (1); physical tables/keys (1); data dictionary (1).(3).

🎯 Examiner tip: draw at least one diagram.අවම වශයෙන් එක් රූපයක් අඳින්න.

3Building, deploying and buying systemsගොඩනැගීම, යෙදවීම සහ මිලදී ගැනීම (11 marksලකුණු 11)

  1. (i) Explain white/black box testing and the four testing levels with test data.පරීක්ෂණ. (4 marksලකුණු 4)
  2. (ii) Compare four deployment methods and three maintenance types.යෙදවීම සහ නඩත්තුව. (4 marksලකුණු 4)
  3. (iii) Off-the-shelf package vs bespoke: 3-year costs, gap analysis and BPR.පැකේජ සහ BPR. (3 marksලකුණු 3)
Show model answerආදර්ශ පිළිතුර පෙන්වන්න

(i) (4 marksලකුණු 4)
White/black (1); four levels (2); normal/boundary/erroneous data (1).(4).

(ii) (4 marksලකුණු 4)
Methods with pro/con (2); maintenance types (2).ක්‍රම (2); නඩත්තු (2).

(iii) (3 marksලකුණු 3)
Costs Rs. 1,350,000 vs Rs. 1,800,000 (1); gap/fit 75% (1); BPR (1).(3).

🎯 Examiner tip: a Sri Lankan school or bank example earns clarity marks.ශ්‍රී ලාංකීය උදාහරණයක් දෙන්න.

Exam Tipsවිභාග උපදෙස්

  • Learn the system characteristics: input, process, output, boundary, environment, feedback, control.පද්ධති ලක්ෂණ මතක තබා ගන්න.
  • TPS → MIS → DSS → ESS follows the management levels.TPS → MIS → DSS → ESS.
  • Waterfall for stable needs; Agile/prototyping for changing needs; Spiral for risk.ආකෘතිය තෝරා ගැනීම.
  • Critical path = longest chain; slack zero.තීරණාත්මක මාර්ගය = දිගම.
  • SSADM has stages 0–6; analysis 1–3, design 4–6.SSADM අදියර 0–6.
  • Payback = cost ÷ (benefit − running cost).ආපසු ගෙවීම = පිරිවැය ÷ ශුද්ධ.
  • Functional = what; non-functional = how well.ක්‍රියාකාරී = කුමක්ද.
  • Name every DFD flow and keep levels balanced.DFD ප්‍රවාහ නම් කර තුලිත තබන්න.
  • Record size = sum of field sizes; table = record × records.වාර්තා ප්‍රමාණය.
  • Boundary tests: below, on and above each limit.සීමා පරීක්ෂණ.
  • Justify a changeover method with risk and cost.මාරු ක්‍රමය සාධාරණීකරණය.
  • Beyond boxes (DevOps, SaaS, AI) are interest only.Beyond කොටු විභාගයට අවශ්‍ය නැත.
NEW 20262026 නව A/L exam technique: in Paper I, read all five options before choosing and watch for words like NOT and TRUE. In Paper II, look at the marks – one mark usually means one clear point. Show every step in calculations, and in essays write one paragraph for each point with a real Sri Lankan example.A/L විභාග ක්‍රමය: Paper I හි තේරීමට පෙර විකල්ප පහම කියවා NOT සහ TRUE වැනි වචන ගැන සැලකිලිමත් වන්න. Paper II හි ලකුණු බලන්න – සාමාන්‍යයෙන් ලකුණක් යනු පැහැදිලි කරුණකි. ගණනය කිරීම්වල සෑම පියවරක්ම පෙන්වා, රචනාවලදී සැබෑ ශ්‍රී ලාංකීය උදාහරණයක් සමඟ එක් එක් කරුණට එක් ඡේදයක් ලියන්න.

Answers & Downloadsපිළිතුරු සහ බාගත කිරීම්

Paper I – answers with explanationsPaper I – පිළිතුරු සහ පැහැදිලි කිරීම්

#AnswerපිළිතුරWhyහේතුව
1BGoal-directed parts.අරමුණක් සඳහා කොටස්.
2CFeedback.ප්‍රතිපෝෂණය.
3DOpen.විවෘත.
4BTPS.TPS.
5EDSS.DSS.
6BERP.ERP.
7DSpiral.Spiral.
8EAgile.Agile.
9BLongest path.දිගම මාර්ගය.
10DZero slack.ශුන්‍ය ලිහිල.
11CStage 0.අදියර 0.
12EStage 6.අදියර 6.
13DOperational.මෙහෙයුම්.
14ACost ÷ net.පිරිවැය ÷ ශුද්ධ.
15CNet gain ÷ cost.ශුද්ධ ÷ පිරිවැය.
16EQuality.ගුණාත්මක.
17AContext.සන්දර්භ.
18ESame flows.සමාන.
19ALDS.LDS.
20AData dictionary.දත්ත ශබ්දකෝෂය.
21BSum of fields.එකතුව.
22DWhite box.සුදු.
23EAcceptance.පිළිගැනීම.
24ABelow/on/above.සීමා.
25BParallel.සමාන්තර.
26CPilot.නියමු.
27AAdaptive.අනුවර්තන.
28DGap analysis.හිඩැස්.
29C30/40.30/40.
30CBPR.BPR.

Paper II model answers are under each question in the “Paper II Part A” and “Part B” tabs (they open automatically when you print).Paper II ආදර්ශ පිළිතුරු “Paper II A කොටස” සහ “B කොටස” tab වල එක් එක් ප්‍රශ්නය යටතේ ඇත (මුද්‍රණය කරන විට ස්වයංක්‍රීයව විවෘත වේ).

Downloadsබාගත කිරීම්

Full Lesson 7 PDFසම්පූර්ණ පාඩම 7 PDF: English · සිංහල

← Back to Lesson 7පාඩම 7 වෙත ආපසු ‹ 7.10 Off-the-Shelf Packages, Gap Analysis and Business Process Reengineeringපෙර සැකසූ පැකේජ, හිඩැස් විශ්ලේෂණය සහ ව්‍යාපාර ක්‍රියාවලි ප්‍රතිනිර්මාණය

© 2026 schoolict.net (Ruwan Mangala Suraweera). All rights reserved.සියලු හිමිකම් ඇවිරිණි.