පාඩම 12: අන්තර්ජාලය සහ විද්‍යුත් තැපෑල - අන්තර්ක්‍රියාකාරී ඉගෙනුම් මෙවලම
අන්තර්ජාලයේ විවිධ කාර්යයන් සඳහා භාවිතා කරන ප්‍රොටොකෝල හඳුනාගෙන, ඒවායේ ක්‍රියාකාරීත්වය දෘශ්‍යමාන කර ගන්න.
ඊ-තැපැල් යැවීමේදී To, Cc, Bcc ක්ෂේත්‍රවල වෙනස්කම් හඳුනාගෙන, දෘශ්‍යතාව පරීක්ෂා කරන්න.
වසම් නාම (Domain Name) IP ලිපිනයකට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය.
විවිධ ගොනු විශාලත්වයන් සඳහා සුදුසු හුවමාරු ක්‍රමය තෝරා ගන්න.
සීමාව: 25MB
කුඩා ගොනු සඳහා
සීමාව: 2GB
විශාල ගොනු සඳහා
සීමාව: 15GB
විශාලතම ගොනු සඳහා
Copyright © 2026 | schoolict.net | Admin (rmssd2000@yahoo.com)
schoolict.net