A school has a library management system. A student has to obtain an application form from the library to register in the library. When the application form is filled and given to the librarian of the library, he checks the membership information and issues the library card to the student. The membership information file is also updated, and then he becomes a member. A member can inquire about a book from the library assistant. Then the library assistant checks the information file about the books and gives the status of that book as a reply. The member can give his library card and get that book if it is available.
පාසලක පුස්තකාල කළමණාකරන පද්ධතියක් ඇත. ශිෂ්‍යයකුට පුස්තකාලයේ ලියාපදිංචිවීමට පුස්තකාලයෙන් අයදුම්පතක් ලබාගත යුතුය. අයදුම්පත පුරවා පුස්තකාලයේ පුස්තකාලාධිපති වෙත එය ලබාදුන් විට ඔහු විසින් සාමාජික තොරතුරු පරීක්ෂා කර බලා, ශිෂ්‍යයා වෙත පුස්තකාල කාඩ්පත _ලබාදේ. සාමාජික තොරතුරු ගොනුවද යාවත්කාලීන කෙරෙන අතර, ඉන්පසු ඔහු සාමාජිකයෙක් බවට පත්වේ. සාමාජිකයෙකුට පොතක් පිළිබදව පුස්තකාල සහායකගෙන් විමසීමක් කල හැකිය. එවිට පුස්තකාල සහායක විසින් පොත් පිළිබඳ තොරතුරු ගොනුව පරීක්ෂා කර බලා, එම පොතේ තත්වය පිළිතුර ලෙස ලබාදේ. සාමාජිකයාට තමාගේ පුස්තකාල කාඩ්පත ලබාදී එම පොතඇත්නම් ලබාගත හැකිවේ.


